Home විශේෂාංග පුවත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ දෙමළ චිත්‍රපටයක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ දෙමළ චිත්‍රපටයක්

0
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ දෙමළ චිත්‍රපටයක්

ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ දෙමළ චිත්‍රපටයක් මේ දිනවල ශ්‍රී ලංකාව පුරා සිනමා ශාලා 50ක පමණ තිරගත වෙමින් තිබේ.

‘කෝමාලි කිංග්ස්’ හෙවත් විකට රජ්ජුරුවෝ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය, ශ්‍රී ලංකාවේ දෙමළ හා සිංහල ජාතිකයන් එක්ව කළ නිර්මාණයක් වෙයි.

දශක හතරකට පමණ පසු ශ්‍රී ලංකාව පුරා සිනමා ශාලා රැසක එක්වර තිරගතවන පළමු ශ්‍රී ලාංකික දෙමළ චිත්‍රපටය බවට මෙය පත්ව ඇති බව දේශීය මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here