හැරී සහ මේඝන් රාජකීය පවුල අත්හැරීමට හේතුව

Share

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේඝන් කුමරිය රාජකීය පවුල අත්හැරීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ඔප්රා වින්ෆ්‍රි සමග රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදි අදහස් දක්වමින් හැරි කුමරු පවසා ඇත්තේ සිය බිරිඳ සම්බන්ධයෙන් සිය මව වූ ඩයනා කුමරියට සිදුවූ ඛේදවාචකය යළිත් සිදුවනු ඇතැයි යන බිය නිසා ජ්‍යෙෂ්ඨ රාජකීයත්වය අත්හැරීමට තීරණය කළ බවය.

මෙම සම්මුඛ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව ඉදිරියේදී ඇමෙරිකාවේ විකාශය කිරීමට නියමිතය.

Read more

Local News