අනුරපුරේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන චර්ම රෝගය

Share

අනුරාධපුර ප්‍රදේශයේ ටීනීයා නම් දිලීරය ආසාදනයෙන් ඇතිවන චර්ම රෝගයක් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙම රෝගය ආසාදනය වූවන්ගේ සම මතුපිට රතු පැහැ පැල්ලම් හට ගන්නා බවත් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවට ගොස් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය සුව කරගත හැකි බව ත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය සඳහන් කළාය.

Read more

Local News