අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල, උඩුගම ශ්‍රී මහා බෝධිරාජ විහාරස්ථානයේ මහජන සුරක්ෂිත මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.
Share

Read more