මෙරට කොරෝනා මරණ ගණන 497ක් දක්වා ඉහළට

Share

ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.


ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 497ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

Read more

Local News