තවත් කොවිඩ් රෝගීයෙකු මුල්ලේරියාව රෝහලෙන් පැන යයි

Share

කොරෝනා ආසාදිත විසි එක් හැවිරිදි තරුණයෙකු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ රාත්‍රී 9 ට පමණ එම රෝහලෙන් පළා ගොස් තිබෙන බව වාර්තා වෙයි.

මෙලෙස පළා ගොස් ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා සොයා මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබේ.

Read more

Local News