බාටා හි පිපිරිම් මාලාවකින් 17ක් මරුට

Share

ගිනියාවේ ප්‍රධාන නගරය වන බාටා හි සිදුවූ පිපිරිම් මාලාවකින් පුද්ගලයින් 17ක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බාටා නගරයේ හමුදා බැරැක්ක තුළ ඩයිනමයිට් ගබඩාකර තිබිම හේතුවෙන් මෙම පිපිරීම් සිදුවි තිබේ.

Read more

Local News