මෙරට කොවිඩ් මරණ ගණන 515ක් දක්වා ඉහළට

Share

ඊයේ දිනයේ මෙරට තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා විය.

ඒ අනුව මෙරට මෙතෙක් කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 515ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

Read more

Local News