විපක්ෂ නායක ඇතුළු සජබ නායකයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Share

සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පිරිසක් අද(11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කට උත්තරයක් ගැනීමට අශෝක් අබේසිංහ මහතා ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හේතුවෙනි.

No description available.
No description available.

Read more

Local News