භික්ෂුන් වහන්සේලා නිදහස් චතුරශ්‍රයේ සත්‍යග්‍රහයක නිරතවෙයි

Share

ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේලා පිරිසකගේ සහභාගිත්වයෙන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී යුක්තිය උදෙසා යතිවර පාරමිතාව නමින් සත්‍යග්‍රහයක් මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ පාස්කු කොමිෂන් වාර්තාවෙන් හෙළිදරව් කරන බෞද්ධ සංවිධාන, සිංහල බෞද්ධ නායකයින් නිහඬ කිරීමේ වෑයම හා මහ මොළකරුවන්ට නිසි දඬුවම් දීම, වින්දතයින්ට යුක්තිය ඉටු කිරීම උදෙසා බල කරමිනි.

Read more

Local News