නවගත්තේගම මාර්ගයේ සිදුවු මාරක රිය අනතුරක්

ඊයේ රාත්‍රී 7.30ට පමණ ආණමඩුව නවගත්තේගම මාර්ගයේ සිදුවු අනතුරකින් 37 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක් මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටී අනතුර සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබු පුද්ගලයා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

Exit mobile version