මියන්මාරයේ තවත් විරෝධතාකරුවන් 12ක් මරුට

Share

මියන්මාරයේ විරෝධතා අතරතුර එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තවත් උද්ඝෝෂකයින් 12ක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතා ආරම්භ කල දිනයේ සිට මේ දක්වා මියන්මාරයේ උද්ඝෝෂකයික් 70 ක් පමණ මියගොස් ඇත.

Read more

Local News