ශ්‍රී දේවී අද අවසන් ගමන් යයි

දහස් සංඛ්‍යාත ජනකායක්, පසුගිය දා (24) අභාවප්‍රාප්ත වු ශ්‍රී දේවී කපූර්ගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙන බව ඉන්දීයා වාර්තා සඳහන් කරයි.

ඉන්දියාවේ වේලාවෙන් අද (28) සවස 3.30ට ශ්‍රී දේවීගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.

මධුරි ඩික්සිත්, අක්ෂෙයි ඛන්නා, සෝනම් කපූර්, ජැකලින් ෆර්නැඩස් අාදී බොහෝ බොලිවුඩ් තාරකාවන් ශ්‍රී දේවී කපූර්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි බව සඳහන් වෙයි.

බොලිවුඩ් සිනමාවේ ප්‍රථම කාන්තා සුපිරි තාරකාව ලෙස ශ්‍රී දේවී කපූර් ලෝ පුරා ජනතාවගේ ගෞරවාදරයට පත් වී අැත.

පහත විඩීයෝව නරඹන්න.

Exit mobile version