පැරිස් නගරය අද රාත්‍රියේ සිට හුදකලා කෙරේ

Share

කොරෝනා වෛරසයේ තෙවන රැල්ලේ ව්‍යාප්තිය පාලනය කිරීම සැළකිල්ලට ගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අද මැදියම් රැයේ සිට පැරිස් නගරයේ කලාප 15ක් හුදකලා කෙරෙනු ඇති.

Read more

Local News