කොලරාඩෝ ප්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයක වෙඩි තැබීමක් : 10ක් මරුට

Share

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීම වෙළෙඳ සංකීර්ණයක් තුල සිදුව තිබෙන අතර ඉන් පොලිස් නිලධාරියෙක් ඇතුළු දස දෙනෙක් මිය ගොස් ඇති බව ව එරට මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම මෙම කුරිරු වෙඩි තැබීම යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබෙන අතර එම වෙඩි තැබීමට ද සම්බන්ධ අදාල එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News