තායිලන්තයෙන් නව කොවිඩ් එන්නතක්

Share

තායිලන්තය විසින් කොවිඩ් මර්දනය සදහා නව එන්නතක් නිපදවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම එන්නත 2022 වසර වන විට භාවිතය සදහා යොදාගත හැකි වනු ඇතැයි එරට බලධාරීන් පවසයි.

තායිලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 27876 දෙනෙකු හමුවී ඇති අතර එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 91 කි.

Read more

Local News