ගෙවී ගිය ටයර් සහිතව වාහන පරික්ෂාව තාවකාලිකව අත්හිටුවයි

Share

ගෙවී ගිය ටයර් සහිතව ධාවනය කෙරෙන වාහන පරික්ෂාව තාවකාලිකව අත්හිටුවා ඇත.

මේ බව අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේය.

ඒ අනුව 22 වෙනිදා සිට ආරම්භ කෙරුණු ගෙවී ගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන සහ දෝෂ සහිතව ධාවනය කරන වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුම අත්හිටුවා ඇත.

Read more

Local News