දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ගිලී මරුට

Share

ඊයේ (28) දිනයේ දහවල් කොළොන්න වෙලේවතුගොඩ දිගනවෙල ඇල්ලේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

පසුව සිදුකළ සෝදිසියකදි තරුණයන් දෙදෙනාගේ මළසිරුරු හමුවී ඇති බව වාර්තා වෙයි.

අදාල තරුණයින් දෙදෙනා 17 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

Read more

Local News