ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරය වසා දැමේ

Share

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරය දින තුනක කාලයක් සඳහා සම්පුර්ණයෙන් වසා තැබීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

. මේ අනුව අද පස්වරු 5.00 සිට බ්‍රිස්බෙන් නගරය මෙලෙස සම්පුර්ණයෙන් වසා දැමෙනු ඇති.

ඒ කොරෝනා ආසාදිතයින් 07 දෙනකු එම නගරය තුල හමුවීම හේතුවෙන්.

Read more

Local News