අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා විදේශගත වීම හේතුවෙන් එතුමා කැබිනට් අමාත්‍ය ධූරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන කැබිනට් අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පත්කර ඇත.

Share
Read more