තායිවානයේ සිදුවූ මාරක දුම්රිය අනතුර

තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරකින් මේ වන විට 50 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය කරයි.

උමගක් අසලදී මගී දුම්රියක් ට්‍රක් රථයක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් තවත් 72 දෙනෙකු තුවාල ලබා තිබෙa.

අධිවේගී දුම්රිය මාර්ගයක අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුල පුද්ගලයින් 350 ක් පමණ ගමන් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

තායිවානයේ අධිවේගී දුම්රියක් අනතුරේ – මගීන් 350 ක් ගමන් කරලා (PHOTOS)