ප්‍රංශය යළිත් වසා දැමේ

Share

ප්‍රංශය තුල යළිත් කොරෝනා ආසාදිතයින් ඉහළ යෑමත් සමග එරට තෙවැනි වරටත් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට එරට රෝහල් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

මේ අනුව මාසයක කාලයක් ප්‍රංශය සම්පුර්ණයෙන් ම වසා දැමීමට තීරණය කර තිබෙa.

Read more

Local News