ඉන්දුනීසියාවේ ගංවතුර තත්ත්වයකින් 50ක් මරුට : නායයාමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කෙරේ

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ සිට කුඩා දූපතක් වන ටිමෝර් ලෙස්ටේ දක්වා ඇති වි තිබෙන ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 50ක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික ගංවතුර තත්ත්වය හමුවේ නායයාම් තත්ත්වයක් ද පවතින හෙයින් ජනතාව බේරා ගැනීම සඳහා මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට සහ ගම්මාන 7කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර පුද්ගලයින් 27 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි.

Exit mobile version