තායිවානයේ මාරක දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වීමේ තීරණයක්

Share

51 දෙනෙකුට මරු කැඳ වූ දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන ඇමති වරයා ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාල ඉල්ලා අස්වීම ලිපිය එරට රජයට භාරදීමට කටයුතු කර තිබුන නමුත් තායිවාන අග්‍රාමාත්‍ය කාර්‍යාලය සදහන් කර තිබෙන්නේ මේ වන විට තව දුරටත් එම සිද්ධියේ මෙහෙයුම් සහ සහන සේවා සඳහා කටයුතු සිදුවන හෙයින් ඒ පිලිබදව සොයා බැලීම ට සිදුවන හෙයින් ප්‍රවාහන අමාත්‍යවරයාගේ ඉල්ලා අස් වීම භාරගත නොහැකි බවයි.

තායිවානයේ අධිවේගී දුම්රියක් අනතුරේ – මගීන් 350 ක් ගමන් කරලා (PHOTOS)

Read more

Local News