පේෂකර්ම රෙදි ආනයනය තහනම් කෙරේ

මේ වන විටත් පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇත.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Exit mobile version