මාළිගාවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට

කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අයිස් මත්ද්‍රව්‍ය 1.25kg සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.