ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන 150,000 පනියි

Share

මාරාන්තික කොරෝනා වෛරසයෙන් තවදුරටත් පිඩාවට පත්ව සිටින අසල්වැසි ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව පෙරේදා වාර්තා වුණා. ඒ අනුව එලෙස හදුනාගත් නව ආසදිතයින් ගණන 152,682ක්.

මේ අතර ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයින් රට තුළට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය මේ වන විටත් පියවර ගෙන තිබේ.

Read more

Local News