යාපනය ශික්ෂණ රෝහලට ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට රජය කටයුතු කරයි

Share

ආඝාතය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ පහසුකම් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ඇති කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ යාපනය ශික්ෂණ රෝහලට ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට රජය කටයුතු යොදා ඇත.
මේ සඳහා රුපියල් මිලියන 633.97ක මුදලක් ඇස්තමේන්තු කොට ඇත.
මෙරට රෝහල්වල සිදුවන මරණ සඳහා බලපාන හතරවන ප්‍රධානතම හේතුව ලෙස ආඝාතය හඳුනාගෙන ඇත.

Read more

Local News