බන්ධනාගාර රැඳවියන් බැලීම සති දෙකකට අත්හිටුවයි

බන්ධනාගාර රැඳවියන් බැලීම සති දෙකක කාලයක් සදහා අත්හිටුවා තිබෙනවා. පවතින කොරෝනා ව්‍යාප්තිය හේතු කොටගෙන මේ තීරණය ගත් බව
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා.

ඒ අනුව හෙට (24) සිට සති දෙකක කාලයක් සදහා බන්ධනාගාර රැඳවියන් බැලීම අත්හිටුවනු ලබයි.

Exit mobile version