රාජ්‍ය සේවකයින් අද සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට පියවර ගනී

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සේවා ස්ථාන වලට කොටස් වශයෙන් සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාල චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතව තිබෙන අතර ආයතන ප්‍රධානීන්ට ඒ අනුව ඒ සදහා බලය ලබා දී තිබෙනවා.

Exit mobile version