ඉන්දියාවේ භූ කම්පනයක්

කොරෝනා වෛරසය මැද ඉන්දියාවේ භූ කම්පනයක් ද හටගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මැග්නිටියුඩ් ඒකක 6.7ක භූ කම්පයනක් සිදු වී ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද උදෑසන එම භූ කම්පනය සිදුව ඇති බවයි.

Exit mobile version