ඊශ්‍රායලයේ ආගමික උත්සවයක ඇති වූ තෙරපීමකින් 38 දෙනෙක් මරුට

ඊශ්‍රායලයේ ආගමික උත්සවයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා .

සෞඛ්‍ය මාර්ග උපදේශ නොසලකා හරිමින් ලක්ෂයකට අධික පිරිසක් මෙම ආගමික උත්සවයට සහභාගී වී ඇති අතර එහිදී ඇති වූ තෙරපිමකින් හුස්ම ගැනීමට නොහැකිව මෙසේ පුද්ගලයින් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.