තවත් ආසාදිතයින් 1,304ක් අලුතින් හදුනා ගැනේ

Share

ඒ අනුව අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,304ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 109,450ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News