අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ වෙඩිතැබීමක්

Share

ඊයේ දිනයේ අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයෙන් සමූහ වෙඩිතැබීමක් වාර්තා වේ.

පවුල් කිහිපයක් එක්වී සාදයක් පවත්වමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණි තුවක්කුකරු එහි සිටි වැඩිහිටියන්ට වෙඩිතබා ඇති බව වාර්තා වේ.
එහිදී තුවක්කුකරු විසින් කළ වෙඩි තැබීමෙන් 6 දෙනෙක් මියගොස් ඇති අතර පසුව තුවක්කුකරු ද සියදිවි නසාගෙන තිබේ.

Read more

Local News