ඉන්දියාවේ ගංගා නදියේ කොවිඩ් සිරුරු පාවේ

Share

ඉන්දියාවේ ගංගා නදියේ පාවෙමින් ආ මළ සිරුරු කිහිපයක් ගං ඉවුරට ගොඩගසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ගංගාවට එම සිරුරු වැටුණේ කෙසේද යන්න අපැහැදිලි වුවද මාධ්‍ය වර්තා පවසන්නේ එම සිරුරු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින්ගේ බවය.

සමහර මාධ්‍ය වාර්තා කර ඇත්තේ එසේ පාවී ආ සිරුරු 100ක් පමණ හමුවී ඇති බවය.

Read more

Local News