ඉස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් සමරන රාමසාන් දිනය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් සමරන රාමසාන් දිනය අදට යෙදී තිබෙනවා. රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන ඉස්ලාම් බැතිමතුන් ෂව්වාල් මාසයට අදාළ නව සඳ දැකීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සමරනු ලබයි.

Exit mobile version