ඉන්දියාවෙන් හඳුනාගත් කොවිඩ් – 19 වෛරස් විකෘති ප්‍රභේදයේ ආසාදිතයන් රටවල් රැසක පැතිරෙයි

Share

එම විකෘති ප්‍රභේදය නම්කර ඇත්තේ B.1.617.2 ලෙසය. එම ප්‍රභේදය ආසාදිත වැඩිම රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ ආසියා මහද්වීපයෙන් වන අතර එහි දෙවැනි තැන පසුවන්නේ යුරෝපයයි.

ඉන්දියාවෙන් හඳුනාගත් කොවිඩ් – 19 වෛරසයේ විකෘති ප්‍රභේදය මේ වනවිට රටවල් 50කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Read more

Local News