ගාසා තීරයේ ගැටුම් උග්‍ර අතට

Share

ගාසා තීරයේ ගැටුම් මේ වන විට උග්‍ර අතට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. එලෙස ගැටුම් දිගටම පැවතියහොත් එය කලාපීය අර්බුදයක් බවට පත්විය හැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ.

පලස්තීනය හා ඊශ්‍රායලය අතර පවතින යුධ ගැටුම් හේතුවෙන් මේ වන විට පලස්තීනය විසින් රොකට් ප්‍රහාර 3,000 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර එයින් මිනිස් ජිවිත 200කට අධික ප්‍රමාණයක් නැති වී තිබෙනවා,

Read more

Local News