ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ ගණන 4,500 පනියි

Share

ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ ගණන 4,500 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව එරට කොවිඩ් මරණ 4,525 ක් සිදුව තිබෙනවා. සමස්ත කොවිඩ් මරණ ගණන 283,276ක් ලෙස ඉහල ගොස් තිබෙනවා.

එරට බලධාරීන් සදහන් කරන්නේ වාර්තා වන දෛනික ආසාදිතයින් ලක්ෂ 03 ට වඩා අඩු අගයක් ගත්ත ද වාර්තා වන කොවිඩ් මරණ ගණන ඉහල යමින් පවතින බවයි.

Read more

Local News