ධීවරයින්ට හා නාවිකයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශය මැයි 23 වන දින අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමට හැකි හෙයින් මැයි 21 වන දින සිට නැවත දැනුම්දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

Exit mobile version