ඊයේ මෙරටින් ආසාදිතයින් 3,443ක් May 21, 2021 ඊයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 3,443ක් වන අතර ඉන් ආසාදිතයින් දෙදෙනෙක් විදේශගතව සිටි පැමිණි අයයි. සෙසු ආසාදිතයින් 3,441 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 25න් ම වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.