ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන් ශ්‍රී ලංකාවේ සංචාරක යෙදී සිටින පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු අද (6) උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ තර අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ නියෝජිතායතන් මෙන්ම බිම්බෝම්බ වින්දිතයන්ද හමුවිය.