බලපිටිය මුලික රෝහලේ මහල් දහයකින් යුත් ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තබයි

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) බලපිටිය මුලික රෝහලේ මහල් දහයකින් යුත් ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබිම සිදු කෙරුණි.

ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් මෙම ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සිදු විය.

Read more

Local News