X – Press Pearl නෞකාව ගිනි ගැනීමට ලක්වූ කලාපයේ ධීවර කටයුතු අත්හිටුවයි

Share

X – Press Pearl නෞකාව ගිනි ගැනීමට ලක්වූ කලාපයේ ධීවර කටයුතු මේ වන විට අත්හිටුවා තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් විෂයභාර අමාත්‍යවරයා සදහන් කලේ ඒ තුලින් දෛනික ආදායම අහිමි වන ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ධීවරයින්ට සහන වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බවයි.

Read more

Local News