ටාසන්ගේ චරිතය රගපෑ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වු ජෝ ලාරා මියයයි

Share

ලෝක ප්‍රසිද්ධ ටාසන් චිත්‍රපටයේ ටාසන්ගේ චරිතය රගපෑ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වු ජෝ ලාරා ඇතුළු 07 දෙනෙකු ගුවන් අනතුරකින් මියගොස් තිබේ. මියගිය පිරිස අතර ජෝ ලාරාගේ බිරිඳ ද වන බව විදෙස් වාර්තා පැවසීය.

Read more

Local News