ටාසන්ගේ චරිතය රගපෑ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වු ජෝ ලාරා මියයයි

ලෝක ප්‍රසිද්ධ ටාසන් චිත්‍රපටයේ ටාසන්ගේ චරිතය රගපෑ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වු ජෝ ලාරා ඇතුළු 07 දෙනෙකු ගුවන් අනතුරකින් මියගොස් තිබේ. මියගිය පිරිස අතර ජෝ ලාරාගේ බිරිඳ ද වන බව විදෙස් වාර්තා පැවසීය.