නවතම කොවිඩ් එන්නතක්

Share

පාකිස්තානය විසින් නිපදවු පළමු කොවිඩ් මර්දන එන්නත නිලවශයෙන් එරට සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා දී ඇත.

චීන සෞඛ්‍ය විශේෂඥයින්ගේ සහාය ඇතිව නිෂ්පාදනය කර ඇති එම එන්නත “පාක්වැක්” යනුවෙන් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News