ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යන X-PRESS PEARL නෞකාවේ නවතම ඡායාරූප

ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යන X-PRESS PEARL නෞකාවේ ගුවනින් ලබාගත් ජායාරුප කිහිපයක් ලැබී තිබෙන අතර මෙම නෞකාවේ නිරීක්ෂන කටයුතු සදහා රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටරයක් යොදවා තිබෙනවා.

එයින් ලබාගත් ජායාරුප කිහිපයක් පහතින්,

Exit mobile version