එක්සත් රාජධානිය කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 100ක් දිළිඳු රටවලට බෙදාදීමට සුදානමක්

Share

යළිත් කොවිඩ් වසංගතය හිස ඔසවමින් ඇති එක්සත් රාජධානියෙන් අඛණ්ඩව දෙවන දිනටත් හත්දහස ඉක්මවූ දෛනික ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත.

කොවිඩ් මරණ අඩුවීමට එන්නත්කරණ වැඩසටහන උපකාරී වී ඇති බවට පෙනීයන්නේ යැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් පවසයි.

ඒ අනුව වසරක් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 100ක් ලෝකයේ දිළිඳු රටවල් වෙත බෙදාදෙන බව එක්සත් රාජධානිය පවසයි.

Read more

Local News