FaceBook සමාගම පසුගිය නොවැම්බර් මාසයේදි හඳුන්වා දුන් Explore Feed නම් අමතර උපාංගය ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව, බොලීවියාව, කාම්බෝජය, ගෝතමාලාව, සර්බියාව, ස්ලොවේස්ලැකියාව යන රටවල් සඳහා එම අමතර උපාංගය හඳුන්වා දී තිබිණි.
මෙම උපාංගය කෙරෙහි එතරම් සතුටුදායක ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම උපාංගය ඉවත් කරන බව ෆේස් බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීය.
ඒ අනුව පෙර පරිදි ෆේස්බුක් ඔස්සේ පළවන තොරතුරු News Feed ඔස්සේ දැක ගැනීමට ෆේස්බුක් ගිණුම් හිමියනට හැකි වේ.