මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගෙන් හා පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කර තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙසින් නිලධාරීන් මහනුවරට පිටත් කර තිබේ.
ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් පොලිස්පතිවරයා මෙම කණ්ඩායම් පිටත් කර හැරි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.